13 Nov2022 සමස්ත ලංකා පාසල් නර්තන තරඟය-2022(සමූහ කාන්තා ගැට බෙර ආශ්‍රිත නිර්මානාත්මක වාදනය) අප පාසලේ නර්තන කණ්ඩායමේ සිසුවියන් 2022.11.13 පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරඟයේදී සමූහ/කාන්තා/ගැටබෙර ආශ්‍රිත නිර්මාණාත්මක වාදනයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී. Read more ...
12 Nov2022 සමස්ත ලංකා පාසල් නර්තන තරඟය-2022(ඒකල/ගැහැණු/සත්ව චරිත නිරූපණය ) 2022.11.13 වන දින පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේදී ඒකල/ගැහැණු/සත්ව චරිත නිරූපණය සඳහා අප විද්‍යාලයේ ඉරුණි තරින්දිකා සිසුවිය දෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදී... Read more ...
01 Oct2020 සමස්ත ලංකා පාසල් නර්තන තරඟය-2019(ප්‍රථම ස්ථානය) ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලයීය නර්තනය හදාරන සිසුන් 2019 සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේදී ජේෂ්ඨ/මිශ්‍ර/සමූහ ගැට බෙර/පහත රට බෙර,දවුල් ආශ්‍රිත නිර්මාණාත්මක වාදනයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී... Read more ...
01 Oct2020 සමස්ත ලංකා පාසල් නර්තන තරඟය-2018(පිරිමි රණ බෙර වාදනය-ප්‍රථම ස්ථානය) 2018 වර්ෂයේදී ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලයේ දරුවන් ජේෂ්ඨ සමූහ පිරිමි රණ බෙර වාදන අංශයෙන් සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේදී ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී Read more ...