ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලයීය නර්තනය හදාරන සිසුන් 2019 සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේදී ජේෂ්ඨ/මිශ්‍ර/සමූහ ගැට බෙර/පහත රට බෙර,දවුල් ආශ්‍රිත නිර්මාණාත්මක වාදනයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී...