පාසලේ දැක්ම
"21 වන සියවසට ගැළපෙන කුසලතා සපිරි ඵලදායී පුරවැසියෙක් ලොවට දායාද කිරීම.."
පාසලේ මෙහෙවර
"මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස කළමණාකරණය කරමින් දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් තුළ සෞභග්‍යමත් හා සතුටින් ජීවත් වන සමාජයක් උදෙසා කුසලතාවක් සහිත ඵලදායී පුරවැසියෙකු බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය.."