• (+94) 362258788 
  •  [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Erapola Sri Mahinda Vidyalaya

ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලය(ජාතික පාසල)

Ratnapura Zone

  • Register
  • Login
Erapola Sri Mahinda Vidyalaya

ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලය(ජාතික පාසල)

Ratnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
    • පාසලේ පිහිටීම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

 

සබරගමුව පළාතේ රත්නපුර ද්‍රිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාසයට අයත්‌ ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ ඇරැපොල ග්‍රාමයේ පිහිටා ඇති ශ්‍රී මහින්ද මහා විද්‍යාලය 1905 වර්ෂයේදී 'ස්වභාෂා පිරිමි පාඨශාලාව නමින්‌ 70 ක පමණ සිසු පිරිසකගෙන්‌ ආරම්භ වී ඇත. කිරිපොරුව වසමේ ගම්මුලාදෑනි තනනතූර දැරූ ඇම්‌. බී. නැදුරණ මහතා විසින්‌ පාසලට ඇතුලත්‌ කළයුතු ළමුන්ගේ නාම්ලේඛණය පිළියෙල කරන ලද ඩී. ටී. පුංචි මහත්මයා මහතා 1905 පෙබරවාරි මාසයේ මුල්‌ ගුරු තනතුරට පත්විය. පාසලේ මුල්ම සිසුචා චන්නේ නැදුරණ විසු එච්‌. එම්‌. උක්කු බණ්ඩාර මහතාය. පාසලේ ප්‍රථම උපගුරු වූයේ 1920 දී පත්වූ ඩී. පෙරේරා මහතා ය.

1932 කනත්ත වත්ත නම්‌ වූ අද පාසල පිහිටි මෙම ඉඩමේ ගුරු නිවාසයක්‌ සහිත වර්ග අඩි 2400 ක්‌ තරම්‌ විශාල ගොඩනැගිල්ලක්‌ ඉදිකර ඇත. ඉන්පසුඑම වර්ෂයේ ගැහැණු ළමුන්ද මෙම පාසලට ඇතුලත්‌ කරගත්‌ අතර ඒ ඇලිස්‌ නෝනා නම්‌ ප්‍රථම ගුරු මහත්මිය පැමිණ ඇත. 1933 දි ඒ. පී. ජීවන්දර විදුහල්පතිතුමා නව විදුහල්පති තනතුරේ වැඩබාරගෙන ඇත. එතුමාගේ කාළය ද ගමත් පාසලත්‌ මනා සම්බන්ධතාවයකින්‌ යුතුව පාසල සීඝ්‍රයෙන්‌දියුණුවට පත්‌ විය. ජිවන්දර විදුහල්පතිතුමාගෙන්‌ පසුව ඇල්‌. ඩී. අප්පුහාමි (1956-1958) යූ. ආර්‌. එම්‌. බන්දුලසේන මහතාද විදුහල්පති ධූරයේ කටයුතුකර ඇත. (1965-1983) කාලය තූල කේ. ඇම්‌ පී රත්නායක මහතා විදුහල්පති ධූරය හෙබවීය. එම කාලවකවානුව තුල 80 x 20 ගොඩනැගිලි 3 ක්‌ ද,ගෘහවිද්‍යාගාරය ද, බුදුමැදුර ද අළුනෙන්‌ ඉදිකර ඇත. ක්‍රීඩාපිටිය ද සංවර්ධනය චී ඇත. මෙම කාල සීමාවේදී සිදුවූ විශේෂ සිද්ධියක්‌ වනුයේ ඇරැපොල ශ්‍රි මහින්ද විද්‍යාලය, මහා විද්‍යාලයක්‌ බවට පන්චිමසි. එබැවින්‌ මෙම වකවානුව විද්‍යාලයේ හැරවුම්‌ ලක්ෂය ලෙස සැලකිය හැකිය. උසස්පෙළ පංනි ආරම්භවීමද සිදුවිය. ශිෂ්‍ය සංඛ්‍යාව සීඝ්‍රයෙන්‌ වර්ධනය වූ කාලයකි. දැනට පචතින පාසල්‌ ගීතය ආරම්භ චූයේ මේ කාලය තුලය. 1983 සිට 1988 දක්වා විදුහල්පතිධූරය භෙබවූයේ ධනවර්ධන මහතාය. එම කාලයේදී කලා අංශයේ සිසුන්‌ කීපදෙනෙක්‌ චිශ්චවිද්‍යාලයට තේරී පත්විය. 1988-1991 දක්වා පි. ඩී. සුගතදාස මහතා විදුහල්පති ධූරය හොබවා ඇත. 1991 සිට 2004 දක්වා ජයසිංහ ඛණ්ඩාර මහතා, යූ.පී ජයරත්න මහතා, සෝමරත්න මහතා, වීරසිංහ මහතා යන
'විදුහල්පතිවරුන්‌ පාසලේ සේචය කර ඇත. (2004-2016) කාලයේ විදුහල්පති ධූරය දරා ඇත්තේ ලක්ෂ්මන්‌ රාජපක්ෂ මහතා විසිනි. එතුමාගේ කාලයතුල පාසල්‌ පුස්තකාලය, විද්‍යාගාරය ඉදිකිරීම සහ නඩත්තු භා අළුන්වැඩියාවන්‌ රැසක්‌ සිදු කොට ඇත. (2016-2018) කපිල තෙවරප්පෙරුම මහතා,(2018-2021) ඩී. ඩී. සරන්‌ අලවතුර මහතා යන විදුහල්පතිවරුන්‌ සේවය කොට ඇත. (2021) මැයි සිට මේ දක්වා ඩබ්ලිව්‌. එම්‌. ඩබ්ලිච්‌. කුමාරිහාමී මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරයි.

 

 

ආරම්භ කළ වර්ෂය

1905

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

70

මුල් ගුරුතුමාගේ නම

ඩී. ටී. පුංචි මහත්මයා මහතා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ස්වභාෂා පිරිමි පාඨශාලාව

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

                                                        

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

එච්‌. එම්‌. උක්කු බණ්ඩාර මහතාය

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

-

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1905 පෙබරවාරි

 

 

 

 

Erapola Sri Mahinda Vidyalaya

ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලය(ජාතික පාසල)

Ratnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • විශේෂ පුවත්
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • පාසල් ගීතය
  • ගුරු මණ්ඩලය
  • විදුහල්පති පණිවිඩය
  • දැක්ම හා මෙහෙවර

Contact us

  • ලිපිනය Erepola Mahinda College,Erepola,Eheliyagoda
  • දුරකථන(+94) 362258788
  • විද්‍යුත් ලිපිනය  [email protected]
School FB Page
School Cadet FB Page
School YT Channel

Supported By

© 2026 Erapola Sri Mahinda Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk