නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඇරෑපොල ශ්‍රී මහින්ද මහා විද්‍යාලය

ර/ඇරෑපොල ශ්‍රී මහින්ද මහා විද්‍යාලය (ජාතික පාසල) සබරගමු පළාතේ දීප්තිමත් තක්සලාවකි.
ග්‍රාමීය පාසලක් ලෙස ඇරඹි මෙම පාසල ඉතා දියුණු තත්වයකට අද පැමිණ ඇත. මනා පුළුල් අධ්‍යාපනයක් සිසුන් හට ලබා දීමට අප කාර්‍ය මණ්ඩලය ඉතා යුහුසුළුව වෙහෙසෙති.
තාක්ෂණික අංශයෙන්ද ,නව නිර්මාණ අංශයෙන්ද ,සියලු කලා අංශ වලින්ද සමන්විත වූ දරු පරපුරක් අප පාසලෙන් බිහිව ඇත. සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටින අප දරුවන් මෙවනි වෙබ් අඩවි නිර්මාණය කිරීම ඉතාමත්ම අගය කල යුතුය.
සුගත් රලපනාව
නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)