• (+94) 362258788 
  •  [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Erapola Sri Mahinda Vidyalaya

ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලය(ජාතික පාසල)

Ratnapura Zone

  • Register
  • Login
Erapola Sri Mahinda Vidyalaya

ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලය(ජාතික පාසල)

Ratnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
    • පාසලේ පිහිටීම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ඇරෑපොල ශ්‍රී මහින්ද  විද්‍යාලය

 

සබරගමුව පළාතේ රත්නපුර අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ කොට්ඨාසයේ ඇරෑපොල ග්‍රාමයේ පිහිටා ඇති මෙම පාසල 1905 දී" "ස්වභාෂා පිරිමි පාඨශාලාව" නමින් සිසුන් 70ක ගෙන් ආරම්භ වූවකි.අදට වසර 117ක පමණ ඉතිහාසයක් ඇති මෙම විද්‍යාලය වර්තමානයේ 6-13 පංති පැවැත්වෙන 1AB ගණයේ නව ජාතික පාසලක් වශයෙන් ක්‍රියාත්මක වෙයි.

 

 "21 වන සියවසට ගැලපෙන කුසලතා සපිරි ඵලදායී පුරවැසියෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම ප්‍රමුඛ කරගෙන පාසල ක්‍රියාත්මක වන අතර මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස කලමණාකරණ කරමින් දැනුම කේන්ද්‍ර කරගත් ආර් ථිකයක් තුල සෞඛ්‍යමත් හා සතුටින් ජිවත් වන සමාජයක් උදෙසා කුසලතාවන් සහිත ඵලදායී පුරවැසියෙකු බිහිකිරීම මෙම විද්‍යාලයේ මෙහෙවර වේ.

 

දැක්ම මෙහෙවර අනුව සකස් කරන ලද පාසල් සැලැස්ම මඟින් ඉදිරියට සංවර්ධනය වන අප විද්‍යාලය ලබන ජයග්‍රහණ විෂයානුබද්ධව හා විෂය සමගාමී වශයෙන් සුවිශේෂි වන්නේය.අ.පො.ස.(සා.පෙ.)හා උ.පෙ වශයෙන් ප්‍රතිඵල ප්‍රශස්ත මට්ටමක පවතින්නේය.වාර් ෂික උසස් පෙළ සමත් වීම නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය සංඛ්‍යාවට මෙම විද්‍යාලයෙන් සිසුන් 05,06ක් සෑම වසරක එක්වෙති.ග්‍රාමිය පාසලක් වශයෙන් එය සුවිශේෂි ජයග්‍රහණයකි.විද්‍යා,කලා,වාණිජ වශයෙන් අංශවලින් අධ්‍යාපනය හැදෑරීමේ පහසුකම් පවතින අතර එයට අදාළ  විෂයයන් තෝරාගෙන කැමති විෂයක් හැදෑරීමේ පහසුව සලසා ඇත.

ක්‍රීඩා අංශයේ ද ජයග්‍රහණ රැසක් වාර් ෂිකව ලබාගන්නා පාසලකි.කැඩෙට්,බැට්මින්ටන් මෑතක හඳුන්වා දී තිබේ.සෞන්දර්ය අංශයේ චිත්‍ර,නැටුම්,සංගීත යන අංශවලින් සමස්ත ලංකා ජයග්‍රහණ වාර් තාවීම සුවිශේෂි ලක්ෂණයකි.දරුවන් තුල සෞන්දර්‍යාත්මක හැකියාවන් වර් ධනය වීම පිළිබඳව පැහැදිලිව හඳුනාගත හැකි ලක්ෂණයකි.

ග්‍රාමිය පාසලක් වශයෙන් අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට ඇදෙන මෙම විද්‍යාලයේ දරුවන් ගුණදම් සපිරි විනයගරුක පිරිසක් බවට ප්‍රකාශ කල හැකිය.

ඇරෑපොල ශ්‍රී මහින්ද නම් වූ නව ජාතික පාසල 21 වන සියවසට ගැලපෙන කුසලතා සපිරි ඵලදායි  පුරවැසියෙක් ලොවට දායාද කිරීමේ මා හැඟි කර්  තව්‍යයේ දිගින් දිගටම කටයුතු සිදු කරන පාසලක් බවත් ,

 

එය ලොව දිනවන පාසලක්ම බවට පත්වේවායි ද ප්‍රාර්තනා කරමි.

                 

විදුහල්පති

ර/ඇරෑපොල ශ්‍රී මහින්ද ජාතික පාසල

 

 

 

 

 

 

Erapola Sri Mahinda Vidyalaya

ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලය(ජාතික පාසල)

Ratnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • විශේෂ පුවත්
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • පාසල් ගීතය
  • ගුරු මණ්ඩලය
  • විදුහල්පති පණිවිඩය
  • දැක්ම හා මෙහෙවර

Contact us

  • ලිපිනය Erepola Mahinda College,Erepola,Eheliyagoda
  • දුරකථන(+94) 362258788
  • විද්‍යුත් ලිපිනය  [email protected]
School FB Page
School Cadet FB Page
School YT Channel

Supported By

© 2026 Erapola Sri Mahinda Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk