13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂය ධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉංග්‍රීසි | |
| කලා විෂය ධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉංග්‍රීසි |
| මාධ්‍ය අධ්‍යයනය | බෞද්ධ ශිෂ්ටාචාරය | ගෘහ ආර්ථික විද්‍යාව | |
| චිත්‍ර කලාව | සංගීත | නැටුම් | |
| වාණිජ විෂය ධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉංග්‍රීසි | ||
