අප පාසලේ නර්තන කණ්ඩායමේ සිසුවියන් 2022.11.13 පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරඟයේදී සමූහ/කාන්තා/ගැටබෙර ආශ්‍රිත නිර්මාණාත්මක වාදනයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී.