2018 වර්ෂයේදී ඇරෑපොල ශ්‍රී මහින්ද විද්‍යාලයේ දරුවන් ජේෂ්ඨ සමූහ පිරිමි රණ බෙර වාදන අංශයෙන් සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේදී ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී