- 2022.11.13 වන දින පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේදී ඒකල/ගැහැණු/සත්ව චරිත නිරූපණය සඳහා අප විද්‍යාලයේ ඉරුණි තරින්දිකා සිසුවිය දෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදී...
- සබරගමුව පළාත්,පළාත් පාසල් නර්තන තරඟාවලියේදී ඒකල/ගැහැණු/සත්ව චරිත නිරූපණය සඳහා අප විද්‍යාලයේ ඉරුණි තරින්දිකා සිසුවිය ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදී...


