ර /ඇරෑපොල ශ්‍රී මහින්ද මහා විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශනය හා මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ලද *සුවපත් මනසක් හෙට දිනන ජය මඟට* උපදේශන වැඩසටහන
9,10,11,12 ශ්‍රේණිවල සිසු දරු දැරියන් හා දෙමාපියන් සඳහා 2022-11-10 දින පෙ.ව 11.30 - ප.ව 2.30 දක්වා
සමාජ මාධ්‍ය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමරගමු පලාත භාර ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ නිලධාරි
*කොලින් ආරියරත්න මහතාගේ*
සම්පත් දායකත්වයෙන්
ර/ඇරෑපොල ශ්‍රී මහින්ද මහ විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ.
සම්බන්ධීකරණය හා සංවිධානය
B.D.D.D මනෝරිකා මිය(ශිෂ්‍ය උපදේශන ගුරු)
ශිෂ්‍ය උපදේශන මාර්ගඋපදේශන ඒකකය
ර/ඇරෑපොල ශ්‍රී මහින්ද මහා විද්‍යාලය