සමස්ත ලංකා සමූහ බෙර වාදනය තරඟය-2022
ර/ඇරෑපොළ ශ්‍රී මහින්ද මහා විද්‍යාලයේ නර්තන අංශයේ පැවති තරග වලින් කළාප හා පළාත් යන තරග අතුරින් ප්‍රථම ස්ථාන දෙකක් අප පාසලට හිමි වී ඇත. 2022.10.13 වැනි දින එම දරැ දැරියන් සමස්ත ලංකා තරග සදහා පෙනීසිටීමට සූදානමින් සිටී.මෙම අවස්ථාව සදහා එදිනට අප පාසලේ ගුරැභවතුන් කිහිපදෙනෙකු සහභාගි වීමට සුදානමින් සිටී