Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
Slide
PlayPause
previous arrow
next arrow

"සියවසක අභිමානය" - ඇරෑපොල මහින්ද විද්‍යාලය

සබරගමුව පළාතේ රත්නපුර අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ කොට්ඨාසයේ ඇරෑපොල ග්‍රාමයේ පිහිටා ඇති මෙම පාසල 1905 දී" "ස්වභාෂා පිරිමි පාඨශාලාව" නමින් සිසුන් 70ක ගෙන් ආරම්භ වූවකි.අදට වසර 117ක පමණ ඉතිහාසයක් ඇති මෙම විද්‍යාලය වර්තමානයේ 6-13 පංති පැවැත්වෙන 1AB ගණයේ නව ජාතික පාසලක් වශයෙන් ක්‍රියාත්මක වෙයි.

 

Read More

 

පාසලේ දැක්ම

 

21 වන සියවසට ගැළපෙන කුසලතා සපිරි ඵලදායී පුරවැසියෙක් ලොවට දායාද කිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

  

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇරෑපොල ග්‍රාමයේ මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ අභිමානවත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හය ශ්‍රේණියේ සිට දහ තුන ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ.නව ජාතික පාසල් සංකල්පය හරහා වේගයෙන් දියුණු වන පාසලක් ලෙස ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත..

 

Read More

 

පාසලේ මෙහෙවර

 

මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස කළමණාකරණය කරමින් දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් තුළ සෞභග්‍යමත් හා සතුටින් ජීවත් වන සමාජයක් උදෙසා කුසලතාවක් සහිත ඵලදායී පුරවැසියෙකු බිහි  කිරීම අපගේ මෙහෙවර වන්නේය.

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Second Term Test

Erepola Mahinda College