පරමාර්ථය - ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සමාජයක් බිහිකිරීම.
සාමාජිකත්වය - 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසලේ සියලුම පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්.
උපදේශක මණ්ඩලය
විදුහල්පති තුමිය - W.H.W.කුමාරිහාමි මැතිණිය
විද්‍යාලයේ ආචාර්ය - පූජ්‍ය හියදල සුමනසිරි ස්වාමීන්වහන්සේ
පූජ්‍ය ගොඩගම්පල චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ
නියෝජ්‍ය විදුහල්පතිවරු- චාමර කුමාරි මිය
සුගත් රළපනාව මයා
නිමල් ගුණරත්ණ මයා
ජී.ආර්.ආර්.ප්‍රියමාණි - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයභාර
චිත්‍ර,නැටුම්,සංගීත අංශ භාර ගුරු භවතුන් ඉදිරි සැළසුම්
- උදා ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම.
- පාසලේ බිත්ති පුවත්පත සම්පාදනය.
- අපේ උරුමය පාසල් මාධ්‍ය සමාජය පිහිටුවීම.
- මාධ්‍ය වැඩමුළු.
ජී.ආර්.ආර්.ප්‍රියමාණි - (සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය)

