Theme - අලුත් අලුත් දේ තනන මිනිසා නව ලොව දකී
Introduction සත්‍ය ඉගෙනුම් ක්‍රමවේදයක් තුළින් අනාගත ලෝකයටඅවශ්‍ය නිපුණතා වලින් හෙබි සිසු දරුවන් නිර්මාණයකිරීම වත්මන් අධ්‍යාපනයේ ප්‍රමුක කාර්ය්‍යක් බවට පත්වීඇත. සිසුන්ගේ ඉගෙනුම් අවශ්‍යතා හා නිපුණතා සංවර්ධනයකිරීම සදහා විද්‍යා , ගණිත , තාක්ෂණික , ඉංජිනේරු හාව්‍යවසායකත්ව ඥාණය , නිර්මාණශීලිත්වය ,සන්නිවේදන කිසලතා , සාමූහිකත්වය මෙන්මතර්කානුකූල හා විචාරශීලීත්වය යන කුසලතා වර්ධනයකිරීම අත්‍යාවශ්‍යය අංගයක් බවය පත්ව ඇත. 21 වන සියවසේ ඉගෙනුම් කුසලතා හදුන්වා දී ඇත්තේතොරතුරු ලබා ගැනීමට මෙන්ම ඒවා විවරණය කරමින්නිරවද්‍ය්‍ය මෙන්ම යථාර්ථවත් තීරණ ගැනීමට හැකියාවවර්ධනය කිරීමක් ලෙසය. ඒ අනුව අනාගත ලෝකයට ගැළපෙන පරිදි ඉගෙනුම් හාඉගෙනුම් ක්‍රියාවලියේ දී විශයන්ට අදාලව මතුවන ගැටලුසම්බන්ධයෙන් නිර්මාණශීලීව විසදුම් ඉදිරිපත් කිරීමටසිසුන්ට අවස්ථාව ලබා දීම සදහා ර/ඇරෑපොල ශ්‍රී මහින්දමහා විද්‍ය්‍යාලය(ජාතික පාසල) මෙහි ආරම්භක පියවරලෙස 2022 වර්ෂයේ දැනට පාසල තුල පවත්නා සම්පත්දභාවිතා කර නවෝතපාදන විද්‍ය්‍යාගාරයක් ආරම්භකිරීමටත් නිර්මාණ කාර්ය්‍ය ආරම්භ කර පවත්වාගෙනයාම සදහා අවශ්‍ය මූලික උපකරණ,ක්ෂුද්‍ර ද්‍රව්‍ය හාපරිභෝජ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සිදු කරන ලදී. අප පාසලේ සිසු දරුවන්ට නව ලෝකයක් දැකීමටත්අභියෝග ජයගන්නා නිර්මාණශීලී ජවය පාසලෙන් බිහිකිරීමටත් නව නිමැවුම් විද්‍ය්‍යාගාරය භාවිතයට ගැනීමඅප පාසලේ අභිප්‍රායයි.
![]() |
Activities
1. 23 August 2022 නව නිපැයුම් සංගමය පිළිබඳ නවක සිසුන්ට හඳුන්වා දීම
සම්පත් දායකත්වය-විද්‍යා ගුරු උපදේශක සජීවන් ප්‍රියන්ත මහතා
2. 3 September 2022 නව නිපැයුම් විද්‍යාගාර අභ්‍යන්තර සැකැස්ම සංවිධානය කිරීම හා තාක්ෂණික උපකරණ භාවිතයසඳහා සිසුන්ට ප්‍රායෝගික අවස්ථාව ලබා දීම.
3. 19 Oct 2022 සිසුන්ගේ නිර්මාණ පිළිබඳ අදහස් විමසීම හා පාසලේ අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීම.
4. 28 Oct 2022 ඉලෙක්ට්‍රොනික උපාංග අලුත්වැඩියාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව
5. 2 November 2022 සබන් නිෂ්පාදනය පිළිබඳ විද්‍යාත්මක දැනුම සහප්‍රායෝගික දැනුම ලබා දීම.

Objectives
1.සත්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද මගින් ඉගෙනීමටහැකි අවස්ථා නිර්මාණය කිරීම
2.ප්‍රදේශයේ පවත්නා කර්මාන්තවල ඵලදායීතාව ඉහළනැංවිය හැකි ක්‍රම පිළිබඳව ගවේෂණය කිරීම හා ඒආශ්‍රිත නව නිපැයුම් බිහි කිරීම.
3.පාසල අවට ව්‍යවසායක ප්‍රජාවට අවශ්‍ය දැනුම හාඔවුන්ගේ නිර්මාණය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
4.ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අවශ්‍යතා සම්පූර්ණ කිරීමටහැකියාව ඇති සිසුන් රටට දායාද කිරීම
5.සිසුන් තුළ නිර්මාණාත්මක කුසලතාව,තර්කානුකූලහැකියාව හා සාමූහිකව ක්‍රියා කිරීමෙන් අභියෝගයවලටමුහුණදීමේ කුසලතාව වර්ධනය කිරීම.
6.නව නිර්මාණ තුළින් සිසුන් ව්‍යවසායකයන් බවට පත්කිරීම.
7.ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ නව නිපැයුම් තරගසඳහා සිසුන් ඉදිරිපත් කිරීම.
![]() |
![]() |


